ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවන් පොලිස් දැලේ

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවන් පොලිස් දැලේ

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතර ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් ද සිටින බව සඳහන්.

එමෙන්ම අදාළ සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ ගිනි අවියක් ඇතුළු අවි 02ක් හා උණ්ඩ විශාල ප්‍රමාණයක් හමුවූ බවයි වාර්තා වන්නේ.

Share This