HomeSports Newsකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයටFebruary 21, 2024 6:55 pm 0ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. Share This