කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (09) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි

තරගය තව සුළු මොහොතකින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා

Share This