HomeSports Newsකාසියේ වාසිය එංගලන්තයටNovember 8, 2023 2:17 pm 02023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 40වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම තීරණය කළේ ප්රථමයෙන් පන්දුවට පහර දීමටයි. නෙදර්ලන්තය හා එංගලන්තය අතර අද(08) තරගය පූනේහිදී පැවැත්වෙනවා. Share This