කාසියේ වාසිය කැන්ගරුවන්ට

කාසියේ වාසිය කැන්ගරුවන්ට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම සමගයි පැවැත්වෙන්නේ.

Share This