කාසියේ වාසිය දිනු ගාල්ල, පන්දු රැකීමට තීරණය කරයි

කාසියේ වාසිය දිනු ගාල්ල, පන්දු රැකීමට තීරණය කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

B-Love Kandy කණ්ඩායම සමගයි ඔවුන් මෙහිදී තරගවදින්නේ.

මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This