
කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පන්දු රකියි
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
Bengaluru හිදී පැවැත්වෙන මෙම තරගය ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ 35 වන තරගය වනවා.
