ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නෙදර්ලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙනවා.

ඒ බුලවායෝ හීදියි

එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මීට සුළු මෙහොතකට පෙර පන්දුවාර 31ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 120 ක් ලබා සිටිනවා

Share This