කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව

19න් පහළ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ජපානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

Share This