
කාසියේ වාසිය දිනූ Galle Titans පළමුව පන්දුවට පහර දෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Galle Titans සමත් වුණා.
ඒ අනුව ඔවුන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
අද(01) තරගය පැවැත්වෙන්නේ B-Love Kandy කණ්ඩායම සමගයි.
මේ අතර තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි
