කාසියේ වාසිය දිනූ Lyca’s Jaffna Kings පන්දු රැකීමට තීරණය කරයි

කාසියේ වාසිය දිනූ Lyca’s Jaffna Kings පන්දු රැකීමට තීරණය කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Dambulla Aura කණ්ඩායම සමගයි ඔවුන් මෙහිදී තරගවදින්නේ.

තරගය, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි

මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This