කාසියේ වාසිය නවසීලන්තයට

කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුව රැකීමටයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර අද(09) පැවැත්වෙන තරගය පස්වරු 2ට Bengaluru හිදී පැවැත්වෙනවා.

Share This