
කාසියේ වාසිය නෙදර්ලන්ත කණ්ඩායමට
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා
ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී මෙම තරගය පැවැත්වෙන්නේ පාකිස්ථාන කණ්ඩායම සමගයි
එහි කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව මේ වන විට පන්දුවට පහර දෙන පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 02ක් අවසානයේ ලබා සිටින ලකුණු සංඛ්‍යාව 13ක්
