කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 එක්දින ලෝක කුසලානයේ 38වැනි තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමටයි.

තරගය තවත් සුළු මොහොතකින් දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Share This