
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය හරාරේ හිදී මේ වන විට පැවැත්වෙනවා
ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.
මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 11 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 64 ලබා සිටිනවා
