
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (14) පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා
ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි
තරගය රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
