HomeSports Newsකාසියේ වාසිය ශ්රී ලංකා කණ්ඩායමටMarch 15, 2024 1:41 pm 0ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15) පැවැත්වෙන දෙවන එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩාවම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි Share This