
කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (11) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි
තරගය පස්වරු 2යි 30ට කොළඹ ආර් ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
