කාසියේ වාසිය හිමි වූ කැන්ගරුවෝ පිත්ත අතට ගනී

කාසියේ වාසිය හිමි වූ කැන්ගරුවෝ පිත්ත අතට ගනී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 05වන තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඉන්දිය කණ්ඩායම සමගයි තරගය පැවැත්වෙන්නේ.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස චෙන්නායිහි දී පැවැත්වෙනවා.

Share This