
කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
මෙහිදී ඔවුන් තරගවදින්නේ B-Love Kandy කණ්ඩායම සමගයි.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම තරගය ස්වර්ණවාහිනී සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.
