කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර අද (17) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්වුණා

ඒ අනුව Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා

පස්වරු 03.00ට ආරම්භ වන තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යි.

එමෙන්ම දෙවන තරගය Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිත වනවා

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This