කැබිලිත්ත දේවාලයට ආ වලස් අමුත්තා (VIDEO)

කැබිලිත්ත දේවාලයට ආ වලස් අමුත්තා (VIDEO)

යාල වනෝද්‍යානය මැද පිහිටා තිබෙන කැබිලිත්ත දේවාලයට පූජාවන් තැබීම සදහා බොහෝ විට රත්‍රී කාලයේ පැමිණෙන පිරිස් එහි නවාතැන් ගැනීමට පුරුදුව සිටිනවා.

එලෙස පිරිසක් පැමිණ නවාතැන් ගෙන සිටින විට හොදින් වැඩුණු වලසකු පැමිණ බුද්ධ කුටිය අසල තබා තිබෙන ගිලන්පස හෝ පලතුරු වැනි දේවල් සොයන ආකාරය වන්දනා නඩයක පුද්ගලයෙකු සිය ජංගම දුරකථනය කින් පටිගත කරගෙන තිබුණා.

Share This