කැළණිවැලි දුම්රිය විදුලි දුම්රියක් කිරීමේ සිහිනයක්

කැළණිවැලි දුම්රිය විදුලි දුම්රියක් කිරීමේ සිහිනයක්

කැළණිවැලි දුම්රිය මාර්ගය විදුලි දුම්රිය මාර්ගයක් කිරීමේ සිහිනයක් ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ආරෝපිත විදුලිකෝෂ මගින් බස්රථ ධාවනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් කොළඹ සහ ගම්පහ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී කියා සිටියා.

Share This