HomeBusiness Newsකිරිපිටි මිල පහළටMarch 24, 2024 3:33 pm 0 අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින්ද අඩු කරන බවයි වාර්තා වන්නේ. Share This