කුඹුරේ වගා කරන අතිරේක බෝගවලට පොහොර සහනාධාර (VIDEO)

කුඹුරේ වගා කරන අතිරේක බෝගවලට පොහොර සහනාධාර (VIDEO)

කුඹුරේ වගා කරන අතිරේක බෝග සදහා ඉදිරි යල කන්නයේ සිට පොහොර සහනාධාර- ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ජය නියතයි – ගම අපිටයි ජාතික ජන බලවේගයේ ජන රැළි මාලාවේ අද (29) බෙලිඅත්තේ පැවති ජන හමුවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 4 වැනිදා දිවයිනට පැමිණි පසු සාම්පූර් ප්‍රදේශයේ අලුත් සූර්ය බලාගාරයක් ඉදි කිරීමට මුල්ගල තැබීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා

Share This