කුසල් රෝහල්ගත කරයි

කුසල් රෝහල්ගත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල්ගත කර තිබෙනවා.

ඒ පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය අතරතුරදී මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහලගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This