කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් 5 දෙනා සී.අයි.ඩී. අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් 5 දෙනා සී.අයි.ඩී. අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් 5 දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ළගා වූයේ අද(30) රාත්‍රී 7.20ට පමණයි.

 

 

Share This