කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට බරපතල තුවාල

කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට බරපතල තුවාල

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, ඇඹිලිපිටිය කුඹුගොඩආර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.

Share This