කොලරාඩෝ හි තහනම අවලංගු කරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

කොලරාඩෝ හි තහනම අවලංගු කරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොලරාඩෝ ප්‍රාන්තයේ ජනාධිපති ධුරයට තරග කිරීම තහනම් කරමින් ලබා දුන් තීන්දුව ආපසු හරවන ලෙස එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා .

කොලරාඩෝ හි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාසයේ ප්‍රකාශ කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ කැපිටල් කෝලාහලයට එරෙහිව කැරැල්ලක නිරත වූ බැවින් ඔහු සුදුසුකම් ලත් අපේක්ෂකයෙකු නොවන බවයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඡන්දයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නුසුදුස්සෙකු කිරීමට ඉල්ලා ප්‍රාන්ත කිහිපයක ඔහුට එරෙහිව නඩු රැසක් ගොනු කර ඇති බවද පැවසෙනවා .

Share This