කොලොම්බියාවේ භූමිකම්පාවක්

කොලොම්බියාවේ භූමිකම්පාවක්

කොලොම්බියාවේ විලාවිසෙන්සියෝ ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 4.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය – මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයේ පැවසුවේ මුලදී භූමිකම්පාව රික්ටර් මාපක 5.5 ක අගයක් සටහන් වූ බවයි

එමෙන්ම භූමිකම්පාව කිලෝමීටර් 30 ක් ගැඹුරින් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Share This