කොවිඩ් මරණවලින් 1/3ක්ම සිදු වන්නේ මෙවන් අයටයි -වැඩිදුර තොරතුරු පහතින්
කොවිඩ් මරණවලින් 1/3ක්ම සිදු වන්නේ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන් අතර බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනිදු පතිරණ මහතා පවසනවා
මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා
හෘද රෝගීන් විශේෂ සංකූලතාවලින් පෙළෙන බවත් මරණයෙන් ආරක්ෂා වීම සඳහා ඕනෑම හෘද රෝගියෙක් කිසිදු බියකින් තොරව කොවිඩ් මර්දන එන්නත ගත යුතු බවත් ඒ මහතා සඳහන් කරනවා