HomeLocal Newsකොළඹ කොටස් වෙළදපළේ අද සිදු වූ මහ පුදුමයAugust 4, 2025 12:52 pm 0කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට අද දින ඒකක විසි දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. Share This