කොළඹ පරදා දඹුල්ල ජය ගනියි

කොළඹ පරදා දඹුල්ල ජය ගනියි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 50 කින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 166 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී සිටියදීයි.

ලකුණු 167ක ඉලක්කයක් හඹා ගිය Colombo Strikers කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This