
“කෝපා” සභාපති – ධුරයෙන් ඉල්ලා අස්වෙයි
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ වනවිට ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ සඳහා අවස්ථාව ලබාදෙමින් මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශක් සිදුකරමින් ක්ියා සිටියා.