ගංවතුරට හසුවූ මෝටර් රථයකින් පුද්ගලයෙකු බේරා ගන්නා අයුරු (VIDEO )

ගංවතුරට හසුවූ මෝටර් රථයකින් පුද්ගලයෙකු බේරා ගන්නා අයුරු (VIDEO )

ඩොක්සුරි සුළි කුණාටුව නිසා චීනයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා

එම ගංවතුරට හසුවූ මෝටර් රථයක සිරවී සිටි පුද්ගලයෙකු බේරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

ගංවතුරට හසුවූ එම මෝටර් රථය දැඩි ලෙස හානියට පත්ව ඇති බවයි එම වීඩියෝවෙන් දක්නට ලැබෙන්නේ

චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ වුආන් නගරයේදියි මෙම සිදුවීම සිදුව ඇත්තේ

ගංවතුරට හසුවූ මෝටර් රථයේ සිටි පුද්ගලයාව ගිනි නිවන භටයින් විසින් බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This