
ගජමුතු සමග දෙදෙනෙකු අල්ලයි
ගජමුතු සමග පුද්ගලයින් දෙදෙනෙකු පූනගර්, ඊච්චලම්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊච්චලම්පත්තුව පොලිසිය විසින් සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් 48 සහ 68 හැවිරිදි වයස්වල පසුවන ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.