ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, මිනුවන්ගොඩ, මීරිගම, ජාඇල, කටාන, වත්තල, දිවුලපිටිය, අත්තනගල්ල සහ මහර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක් දක්වා වලංගු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ

Share This