
ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා.
ඒ කන්ටේනර් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ උදය ගම්මන්පිල මහතා දිගින් දිගටම අදහස් පළකරනු ලැබුවා.