ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

දකුණු චීනයේ පවත්වන ප්‍රධානම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය වන “ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය” පසුගියදා ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සංචාරක හා‌ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක්ව සිටියා.

මෙම අවස්ථාවට ග්වැංෂූ නගරාධිපතිවරිය ද සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

ගෝලීය වසංගත තත්ත්වයට පෙර ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික සංචාරකයන් අතුරින් තෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි නගරය වන්නේ ද ග්වැංෂූ නගරයයි.

Share This