ගාල්ලට ලකුණු 204ක ඉලක්කයක්

ගාල්ලට ලකුණු 204ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම ලකුණු 203ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී සිටියදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Galle Titans කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

B-Love Kandy කණ්ඩායමේ ලකුණු 203ත් සමග Galle Titans කණ්ඩායමට ලකුණු 204ක ඉලක්කයක් හිමිවනු ඇති.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This