ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

ගාල්ල, තලගහ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට තුවාල ලබා තිබෙනවා

පොලීසිය පැවසුවේ එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා බවයි.

 

Share This