ගාල්ල පරදා දඹුල්ල ජය ගනී

ගාල්ල පරදා දඹුල්ල ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 07කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ Dambulla Aura කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 133ක් ලබා ගත්තේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී සිටියදීයි.

ලකුණු 134ක ඉලක්කයක් හඹා ගිය Dambulla Aura කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04කදී ජයග්‍රාහි සීමාව පසුකර ගියේ ලකුණු 134ක් ලබා ගනිමින්.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This