ගාසා තීරයේ පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ගාසා තීරයේ පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

ජබාලියා නගරයට ආසන්නයේ පිහිටි පාසලකට ප්‍රහාරය එල්ල වී ඇති අතර එය තාවකාලික නවාතැනක් ලෙස භාවිත කළ ස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Share This