
ගුරු – විදුහල්පතිවරුනුත් හෙට අසනීපෙන්
අසනීප නිවාඩු වර්තා කරමින් හෙට (09) දිනයේදී සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමිනුයි එම සංගමය මෙලෙස සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ