ගුවන් තොටුපළේ වහලක් කඩා වැටී පුද්ගලයෙකු මිය යයි

ගුවන් තොටුපළේ වහලක් කඩා වැටී පුද්ගලයෙකු මිය යයි

අධික වර්ෂාවත් සමඟ දිල්ලි ගුවන් තොටුපළේ වහලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ හේතුවෙන් මෝටර් රථවල වහලයට ආධාරක වන දැවැන්ත කුළුණු කඩා වැටුණු බවයි වාර්තා වන්නේ.

පර්යන්තයෙන් සියලුම පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඇතුල්වීමේ කවුන්ටර වසා දමා තිබෙනවා.

ගුවන් තොටුපළේ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර තුවාල ලැබූවන් රෝහල්වල ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි සදහන් වන්නේ.

Share This