ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළඳපොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළඳපොළට

අද (01) සිට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා.

උත්සව සමයයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල සකසා ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

 

 

Share This