HomeSports Newsචරිත් අසලංකගෙන් ශතකයක්January 6, 2024 6:16 pm 0සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී චරිත් අසලංක ශතකයක් ලබා ගැනීමට සමත් වුණා ඒ පන්දු 93කදීයි ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරවල් 4ක් ඇතුළත් Share This