චාල්ස් රජුගේ ළමා කාලයේ චිත්‍ර වෙන්දේසියට (PHOTOS)

චාල්ස් රජුගේ ළමා කාලයේ චිත්‍ර වෙන්දේසියට (PHOTOS)

බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු කුඩා කාලයේ දී අඳින ලද චිත්‍ර වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

වයස අවුරුදු පහේදී චාල්ස් රජු විසින් අඳින ලද එම චිත්‍ර අමෙරිකානු ඩොලර් 12,000කට වැඩි මුදලකට අලෙවි කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1950 වසරේ මුල් භාගයේදී පැන්සල් භාවිතයෙන් අදින ලද එම චිත්‍රවලින් චාල්ස් රජු සිය මව්පියන් සිතුවම් කර තිබෙනවා.

 

 

 

Share This