චිලී රාජ්‍යයේ ලැව් ගින්නෙන් මිය ගිය ගණන 51 දක්වා ඉහළට

චිලී රාජ්‍යයේ ලැව් ගින්නෙන් මිය ගිය ගණන 51 දක්වා ඉහළට

චිලී රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 51 දක්වා ඉහළ ගොස් තිබෙනවා

එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර එම තත්ත්වය විසඳීම සඳහා අවශ්‍ය සියලු සම්පත් ලබා දෙන බවයි ඔහු පවසා ඇත්තේ

මෙය චිලී රාජ්‍යයෙන් වාර්තා වූ මාරාන්තික ලැව් ගින්න ලෙස සැලකෙන අතර පීඩාවට පත් වූවන්ගෙන් වැඩි දෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට ගිය අය බව සඳහන්

එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට නොයන ලෙස චිලී රජය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා

Share This