චීනයට බලපෑ දැඩි ගංවතුරෙන් 10 දෙනෙකු මරුට -තවත් 18ක් අතුරුදන්

චීනයට බලපෑ දැඩි ගංවතුරෙන් 10 දෙනෙකු මරුට -තවත් 18ක් අතුරුදන්

උතුරු චීනයේ හෙබෙයි පළාතට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි

එමෙන්ම මිලියන 11.5 ක ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් නාය යෑම් සහ ගංවතුර අවදානමක් ඇතැයි හඳුනාගෙන ඇති ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව සඳහන්.

ගංවතුර තත්ත්වය හේතුවෙන් යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

Share This